Introduction
ඔබේ දරුවාගේ ගණිත දැනුම සහ තර්කන කුසලතා ඉහළ නංවාලීම වෙනුවෙන් විශ්වාරා Academy හරහා 6 සිට 11 ශ්‍රේණිය දක්වා සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යය දෙකෙන්ම ක්‍රමවත්ව සැලසුම් කළ ගණිතය පාඨමාලා රැසක් මෙහි ඇතුළත් වේ. නවීන තාක්ෂණික ක්‍රමවේද සහ වෘත්තීය ඉංජිනේරුමය ප්‍රවේශයක් ඔස්සේ, ඕනෑම මට්ටමක සිටින දරුවකුට තේරුම් ගත හැකි සරල ඉගැන්වීම් රටාවකින් මෙම පාඨමාලා මෙහෙයවනු ලබයි. අසීරු ගණිත ගැටලු සරලව ජයගෙන, අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ටතම "A" සාමාර්ථයක් කරා යන විඳවන ගණිතය අතැඹුලක් සේ රස කරන ගණිත පන්තියේ විශ්වාසනීය ගමනට අදම ඔබේ දරුවා සම්බන්ධ කරන්න!
Join Our WhatsApp Channels
Ashen MathsLab
ඉංජිනේරු අශේන් හෙට්ටිආරච්චි මෙහෙයවන සාමාන්‍ය පෙළ ගණිතය පන්තියේ නිල දැනුම්දීම්,ලබා ගැනීමට අපගේ Ashen MathsLab WhatsApp නාලිකාව සමඟ දැන්ම එකතු වන්න. විෂය කරුණුවලට අමතරව, ගණිතය පිටුපස ඇති අපූරු රහස්, එදිනෙදා ජීවිතයේදී නොදන්නා ගණිතමය යෙදීම් සහ ලෝකය හොල්ලපු ශ්‍රේෂ්ඨ ගණිතඥයන්ගේ රසවත් ජීවිත කතාන්දර රැසක් ද මෙම චැනල් එක හරහා ඔබට නිරන්තරයෙන්ම දැන ගැනීමට හැකි වේ. අදම සම්බන්ධ වන්න!
About Us
Ashen MathsLab යනු කහවත්ත පුරවරයේ මෙන්ම දිවයිනේ ම දරුවන්ගේ ගණිත සිහිනය සැබෑ කරන ප්‍රමුඛ පෙළේ සන්නාමයකි. එහි නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ, ඉංජිනේරු. අශේන් හෙට්ටිආරච්චි (B.Eng (Hons) in Electrical Engineering) විසින් 6 - 11 ශ්‍රේණි සඳහා සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම මෙහෙයවනු ලබන අ.පො.ස. සාමාන්‍ය පෙළ ගණිතය පන්ති මාලාව මෙම වෙබ් අඩවිය හරහා ඔබට සමීප කර ඇත.
වෘත්තීය ඉංජිනේරුමය ප්‍රවේශයක් සහ මනෝවිද්‍යා සහ උපදේශන ඩිප්ලෝමා සුදුසුකම් ද සහිතව, දරුවාගේ මනෝවිද්‍යාත්මක මට්ටම හඳුනාගෙන ගණිතය ඉතා සරලව කියාදීම අපගේ සුවිශේෂීත්වයයි. විෂය නිර්දේශයට අමතරව ගණිතයේ ඇති සංකල්ප, එදිනෙදා ජීවිතයේ යෙදීම් ප්‍රායෝගික ක්‍රමවේද ඔස්සේ, ප්‍රායෝගික උදාහරණ ද සහිතව උගන්වමින් දරුවා තුළ ගණිතය විෂය කෙරෙහි සැබෑ ඇල්මක් ඇති කරමින්, සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට "A" සාමාර්ථයක් කරා යන ගමනට අපි මඟ පෙන්වන්නෙමු.
Stay Connected
Address
Visit us
Wishvara Academy, School Road, Kahawatta.
Follow Our Journey
Stay updated with our latest news, updates, and educational content